Skip to main content

Posts

Featured

හඳහනෙන් කියැවෙන දරුවාගේ අධ්‍යාපනය

අධ්‍යාපන කාර්යසාධනයේදී මාපිය අපේක්ෂාවන්, ශිෂ්‍ය හැකියාවන් හා ළැදියාවන්, සමාජීය අවශ්‍යතා යන අංශ අතර එකිනෙකට ගැළපෙන සම්බන්ධතාවන් තිබිය යුතුය. කෙසේ වෙතත් පවත්නා අධ්‍යාපනික රාමුව තුළ මෙම ළමුන්ගේ කුසලතා, දෙමාපිය අපේක්ෂාවන් සහ රජයේ අධ්‍යාපන වැඩපිළිවෙළ අතර අ​ෙන්‍යාන්‍ය වශයෙන් එකිනෙකට නොගැළපෙන අවස්ථාද දක්නට ලැබේ.    අධ්‍යාපනය සඳහා මාපියන් තම දරුවන්ට වැය කරන මුදල් සම්භාරය අපමණය. එමෙන්ම රජයද අධ්‍යාපනය වෙනුවෙන් ජාතික අාදායමෙන් කොටසක් වාර්ෂිකව වෙන් කරයි. පහසුකම් සියල්ලක්ම තිබූ පමණින් දරුවකුට අධ්‍යාපනය සාර්ථක කරගත හැකිද? ඉර හඳ තාරකා අනුව දරුවකුට දෛවයෙන් උරුම වී ඇති ශක්ති ප්‍රමාණය අනුව නම් මෙයට පිළිතුර වන්නේ බැරිය යන්නය.    මේ නිසා තම දරුවා අධ්‍යාපන ක්‍රියාවලියට යොමු කිරීමේදී දරුවාට දෛවයෙන් උරුම වී ඇති ශක්ති ප්‍රමාණයක් ඔහුගේ ආභ්‍යන්තරික ක්‍රියාකාරිත්වය, චිත්ත වේගික ස්වභාවය සහ බුද්ධිමය ශක්තීන් යම්තාක් දුරට හෝ හඳුනාගත යුතුය. මෙසේ දරුවා යායුතු නිවැරදි මග අප හරිහැටි අවබෝධ කරගනිමින් දරුවා එම ක්ෂේත්‍රයට නැඹුරු කිරීමට උත්සාහගත යුතුය. දරුවන්ට ඒ සඳහා යා යුතු මග පෙන්වා දිය යුතුය. ඒ සඳහා ජ්‍...

Latest Posts

විවාහය ඉක්මණින් සිදුකරන යෝග - ග්‍රහ පිහිටීම

විවාහය ප්‍රමාද ​වෙන්නේ ඇයි ?

විවාහය සහ අධිකාම යෝග